සබ්ජෙක්ට් එක දන්නව නම් උද්වු කරන්ඩ පුලුවන් නේද.
මට තිය්න ප්‍රශ්න,
ලෙඩෙන් ඉන්න බල්ලෙක් අල්ලන්ඩ ගියොත් උන් හපන්ඩ පුලුවන්. ඌට ජලභීතිකාව නම් අපිටත් ප්‍රශ්න.
ෆේස් බුක් එකේ සත්තුන්ට උද්වු කරන උන්ට මම කතා කරල උද්වු ඉල්ලල තිය්නව, කවදාවත් උද්වු හම්බුනේ නැහැ. සමහර උන් කතා කරන්ඩ කලින් කෝල් එක කට්...