1. Srilankan1

    පක්ෂවල නායකයින් අහේනිය හා මිනීමරු පොන්සේ

    අනේද කියන්නේ රත්තරන් මහත්තයෝ. මුන් ඔක්කොම ළාමක ටිං ටිං ලා තමයි. මුන් එකෙක් වත් මේ රටට මහන්සි වෙලා වැඩක් වත් කරලා තියනවද මම අහන්නේ? ගෙදර ඉඳලා පිනට කකා ඉන්න උන්. යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර දෙන්නේ. එක්කෝ වෙන එකෙකුගේ බ්ලොග් එකේ උත්තරයක් කොපි පේස්ට් කරලා වීරයෝ වෙන්න හදනවා. අර ඒක කලවැද්දෙක් ආවා...
  2. Srilankan1

    පක්ෂවල නායකයින් අහේනිය හා මිනීමරු පොන්සේ

    ඒක ඉතින් අහගනින් හොනා ගෙන්. ඌනේ කිව්වේ යුද්දේ දිනුවේ තනිකර දේශපාලනෙන් කියලා. උඹත් මහා හෙන මෝඩයෙක් බන්. දුකයි උඹ ගැන.:sorry:
  3. Srilankan1

    පක්ෂවල නායකයින් අහේනිය හා මිනීමරු පොන්සේ

    ලෝන් එකක් නෙමේ ගොඩක් දෙන්නම්. හැබැයි අපි උඹලගේ ආණ්ඩුවේ උන් වගේ පගාවට ලෝන් දෙන්නේ නැහැ. තියන වෙලාවක ලෝන් එක ගෙවපන්. ;)
  4. Srilankan1

    පක්ෂවල නායකයින් අහේනිය හා මිනීමරු පොන්සේ

    විකාරණේ. ආණ්ඩුව විතරක් දේශපාලනෙන් යුද්දේ දිනුවානම් මොකටද බන් යුධ හමුදාපති කෙනෙක්, හමුදාවක් ඕනේ වෙන්නේ? ඕවා හොඳයි බන් හෝඩියේ ළමයින්ගේ සුරංගනා කතා වලට කියන්න. බොළඳ තර්ක මුන්ගේ. :rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol:
  5. Srilankan1

    පක්ෂවල නායකයින් අහේනිය හා මිනීමරු පොන්සේ

    ඔව් ඔව් . මම තමයි ටිරාන් අලස්. හක් හක් හක් හක්. උඹලා මරු පිස්සු හුටන් සෙට් එකක් බන්. ආතල් ලෝකයයි. :rofl::rofl::rofl::rofl::rofl::rofl:
  6. Srilankan1

    පක්ෂවල නායකයින් අහේනිය හා මිනීමරු පොන්සේ

    අම්මට හුඩු. sliit යන පොඩි එකා අපේ යුද හමුදාව ගැනත් දන්නවද? උඹ මරුනේ බන්.
  7. Srilankan1

    පක්ෂවල නායකයින් අහේනිය හා මිනීමරු පොන්සේ

    නොදකින් බන්. උඹලා මේ වල් පල් පොස්ට් කරන්නේ රෙප් හින්ගන්ඩද?:growl:
  8. Srilankan1

    පක්ෂවල නායකයින් අහේනිය හා මිනීමරු පොන්සේ

    නැහැ. කොටි සේරම මරන්න ඔක්කොම ප්ලෑන් ගහපු නිසා. :cool::cool: උඹේ නම් හොඳට සහරාවේ ඔටුවෙක් රින්ගවන්න තරන් බෝර් වෙලා ඇති නේද මේ ටිකට? :shocked::lol::lol::lol::lol::lol:
  9. Srilankan1

    පක්ෂවල නායකයින් අහේනිය හා මිනීමරු පොන්සේ

    හපෝ බන්. දැන් ආණ්ඩුවේ ඉන්න කළු උන්ට වඩා ෆොන්සේකා 1000 ගුණයක් හොඳයි. :cool::cool::cool:
  10. Srilankan1

    පක්ෂවල නායකයින් අහේනිය හා මිනීමරු පොන්සේ

    ෆොන්සේකා භීතිකාව හොඳටම උඩු දුවලා උඹලගේ. :lol::lol::lol::lol::lol: එළ එළ. ෆොන්සේකාට බය වෙයන්. අපිටත් ඕනේ උඹලගෙන් ඔය ටිකම තමයි. :P
  11. Srilankan1

    පක්ෂවල නායකයින් අහේනිය හා මිනීමරු පොන්සේ

    එක එක්කෙනාගේ සුදු චරිත ගැන කතා කරන්න කලින් උඹලගේ මහින්දගේ, සන්ධානේ උන්ගේ කළු ගැන කතා කරපන්. උඹලට පෙන්නේ එක පැත්තක් නිසා තමයි අවුල. ඒක උඹලගේ හැටි. :rolleyes:
  12. Srilankan1

    පක්ෂවල නායකයින් අහේනිය හා මිනීමරු පොන්සේ

    අහක යන තොප්පි උඹ මොකෝ බන් හැම වෙලාවේම දාගන්නේ? පුරුද්දක්ද? ලෙඩක්ද? එක්කෝ හැටිද? :rolleyes::rolleyes: මීට පස්සේ මහින්ද ගැන ත්‍රෙඩ් එකක් දානකොට උඹෙන් අහලා දාන්මකෝ හොඳේ? අනේ නිකන් පලයන් ගොබිලා යන්න. :rofl::rofl::rofl:
  13. Srilankan1

    පක්ෂවල නායකයින් අහේනිය හා මිනීමරු පොන්සේ

    අනිවාර්යෙන්ම බන්. :yes::yes::yes::yes:
  14. Srilankan1

    පක්ෂවල නායකයින් අහේනිය හා මිනීමරු පොන්සේ

    ඉතින් උඹට අපි, ෆොන්සේකා ගැන දුකද බන්? :lol::lol::lol::lol:
  15. Srilankan1

    පක්ෂවල නායකයින් අහේනිය හා මිනීමරු පොන්සේ

    මේකනේ බන්. මුන්ට දැන් මිණී මරපු කරුණා, පිල්ලයාන් දේශප්‍රේමින්. ලංකාව වෙනුවෙන් යුද්දේ කරපු මිනිස්සු දේශද්‍රෝහීන්, කොටි. ඕවා ඔටෝ මැටික් ලේබල් මහින්ද චින්තනයට අනුව. මහින්දගේ සාටකේ එල්ලෙන්න එකා දේශප්‍රේමියා. මහින්දගේ සාටකේ එල්ලෙන්නේ නැති එකා දේශද්‍රෝහියා. Simple Plan;)
  16. Srilankan1

    පක්ෂවල නායකයින් අහේනිය හා මිනීමරු පොන්සේ

    මාලඹේ කලවැද්දා ගුලෙන් එළියට ඇවිත්. :lol::lol::lol::lol::lol::lol::lol: :rofl::rofl::rofl::rofl:
  17. Srilankan1

    පක්ෂවල නායකයින් අහේනිය හා මිනීමරු පොන්සේ

    අනේ උඹ ඕනේ තරන් කෑ ගහපන් බන්. මට මොකෝ. මොකෝ උඹ කියනවා ඒවා මගේ ඇඟේ වත් ෆොන්සේකාගේ ඇන්ගේවත් වදිනවද? උඹ ඕවා කිව්වා කියලා මම බඩගින්නේවත් ෆොන්සේකා බඩගින්නේවත් ඉන්නවද? නැනේ? පව් බන් උඹ. :P:rofl::lol::lol::lol::lol:

    No contents