කුඩු ලාල් රටෙන් පිට වෙලා හුඟක් කල්, සිල්වා ඩබල ඔය බිස්නස් එකට බැහැලා ටික් කලක් දැන්, රටට බඩු එන ප්‍රධාන විදියක් තමයි මර්වින්, දුමින්ද කරන් එවා දැනටත් ඔප්පු කරන්න කිසිම විදියක් නැහැ, එ කියන්නෙ එලි පිටම මර්වින් ගේන්නද්දි දුමින්ද ආන්ඩුවෙ සපොට් ඇතිව බඩු ගෙන්වන එකයි
මම මෙවා ගැන හොඳට දන්නේ කුඩු ලාල්...