මුන් මෙච්චර (85% හා 58% වගේ ) විස්වාසෙන් කරුණු කියන්නේ මොන කරුණු පදනම් කරගනද ? මෙච්චර කරුණු කියන්න මුන් කරපු රිසර්ච් එක මොකද්ද? උබලා හිතනවද ඒ වගේ රිසර්ච් ලංකාවේ කරනවා කියලා , කරන්න තරම් පොරවල් ලංකාවේ ඉන්නව කියලා , නැතිනම් පහසුකම් ලංකාවේ තියනවා කියලා ????
මෙන්න මේ බොරු පොර talk තමයි අපිව...