මම කිසිම දෙයක් බලාපොරොත්තු වුන් නෑ බන් උන්ගෙන්. හැමදේම දුන්නෙ මම උන්ට. අඩුම සමජෙක හැසිරෙන හැටි පවා කියා දුන්නෙ මම බන්. කෑම ටික පව ගොඩක් වෙලාවට දුන්නෙ මම. දුක තියෙන්නෙ මම සත්තු ටිකක් මගෙ සහොදරයො විදියට ඇගේ දග්‍ර්න උන්ගෙ දේවල් මගෙ දේවල් විදිහට සලකපු එක සහ මිනිස්සුන්ව අදුර ගත්තෙ නැති එක බන්.