ඔබ හරි..මෙහි ආතල් එකට එහා ගිය දෙයක් තියෙනවා... වසර ගනනාවක් උත්තරීතර යැයි කියා ගන්නා පාර්ලිමේන්තුවේ ඉන්නේ කවුද කියන එක අපි හැමෝම දන්නවා.අද වෙද්දි ඔළු ගෙඩි 225 න් අතේ ඇඟිලි ගානටත් අඩුයි අවංක ජනතා සේවයකයින්.... කුඩු කාරයෙක් උනත් එයාව පාර්ලිමේන්තුවට අරන් එන මෝඩ මිනිස්සු පිරිසක් සමාජයේ ඉන්නවා...