උඹට කියන්න මම ඉස්කෝලේ 8 පංතියේ ඉන්න කාලේ ඉඳන් එක දිගට හැමදාම ඉස්කෝලෙන් අවුට් වෙනකන් හැමදාම හවසට කෝක් බඩියක් බීලා එන අතීතයක් මට තිබ්බා...රුපියල් 8යි මුල්ම කාලේ බඩිය බොද්දි... ඒ කඩේ මට නිකන් ගෙදර වගේ...(බස් එකට නගින තැන හෝල්ට් එකේ කඩය ) අදටත් ගියාම ෆුල් ගරු සැලකිලි... යුනි යන කාලෙත් හවසට එන කොටත්...