;) වැරදි වැටහීමක්.... අපේ ජයග්‍රහනය විජයග්‍රහනයක් කරන්න අපි එක්ක එකතු වෙන්න, එතකොට අපි ඔයාලට කැබිනට් ආසනයක් දෙනවා ඔයාලගෙ අයිතීන් සම්මත කරගන්න, ඔයාල වෙනුවෙන් හඩක් නගන්න අපේ support එකත් එක්ක :yes: තනියම ඉල්ලලා පැරදෙනවට වඩා හොද නැත්ද එකතු වෙලා දිනන එක?? ;) හොදට හිතන්න.. පක්ශ දෙකක් එකතු වෙනව...