1. Starry Night

    PCR ප්‍රශ්නයක් ?

    මේකයි උනේ .... මගේ මස්සිනාගේ office එකේ මිනිහත් එකට වැඩකරන කෙනෙක්ගේ Wife positive උනා. එදාම එයාගෙත් pcr කරා නමුත් නෙගටිවේ. නමුත් එදා ඉදලා ඒ මුස්සයා ගෙදර නිරෝදයනය වෙනවා. හැබැයි ඊයේ මිනිහගේ දෙවෙනි PCR එක positive උනා. ඒ හින්දා අපේ මස්සිනාත් PCR කරා (මොකද දැන් මස්සිනා පළමු පෙළ අශිතයෙක් නිසා)...
  2. Starry Night

    PCR ප්‍රශ්නයක් ?

    පළමු PCR එක කරලා කොච්චර කාලෙකින්ද 2වෙනි එක කරන්න ඕනේ ...? පළමු එක privet කරලා නෙගටිව් නම් දෙවෙනි එක PHI ට කතා කරලා කරගන්න පුලුවන්ද ?
  3. Starry Night

    නාමල් + දිලිත් ජයවීර ගෙ අළුත් වැඩේ‍..

    පැලවත්ත, බත්තරමුල්ල අවට කොහෙද බන් ලගම කන්ටේනර් පෙට්ටිය තියෙන්නේ ???
  4. Starry Night

    ‘තමුසේ නිකං වීරයෙක් වෙන්න හදන්න එපා.. සරත් වීරසේකර, සරත් ෆොන්සේකාට කියයි -

    මේවා දැක්කනම් ප්‍රබාකරන් පුකෙන් හිනා වෙයි !
  5. Starry Night

    හිත රිදෙන රික්රුට් සියුමැලි පොන්නයා @nicjosh83 අත්අඩංගුවට

    හිත රිදෙන රික්රුට් සියුමැලි පොන්නයා පව් බන්
  6. Starry Night

    රෙදි ගැලවෙන්නම මේකනම් වැදුන කොල්ලට.

    හොරු ඇල්ලුවේ නැති හින්දනේ උන් චන්දෙන් පැරදුනේ...දැන් උබම පිලිගතනේ නාමලයා වගේ හොරු අල්ලපු නැති ආණ්ඩු "ගොන් බඩු" කියලා එහෙනම් උබ කියන හැටියට මහබැංකුව කඩපු හොරු අල්ලනවා කියලා චන්දෙ අරන් ඇල්ලුවේ නැති උන් "ගොන් බඩු ගෙනාපු නැව් ද ?" නොදකින් හිපාටුවෝ... අඩුගානේ රනියගේ කාලේ කළා බීලා හරි හිටියා .....
  7. Starry Night

    නන්දසේන නැවතත් ජනාධිපති වෙයි ද . ? එළකිරි මත විමසුම

    නන්දසේන නැවතත් ජනාධිපති වෙයි ද . ? එළකිරි මත විමසුම ම්ම්ම්ම්ම්ම්..... වෙයි මම හිතන්නේ
  8. Starry Night

    රෙදි ගැලවෙන්නම මේකනම් වැදුන කොල්ලට.

    තොනම් ගොන් ගහක් ! ලෝයර් පට්ටම ගලවන්න සමාජයෙන් පෙත්සමක්/පැමිණිල්ලක් එන්න ඕනේ.... ආණ්ඩු එන්නේ එකට නෙමේ ඊටවඩා වැදගත් වැඩ කරන්න.... රට අරන් අ 11/2 කෙළවුණ කෙලවිල්ලේ හැටියට දැන් පේනවනේ කලින් ආණ්ඩුව මිටවඩා යමක් කරපු බව... අඩුගානේ මේ ජනදිපති මද්‍යක් ඉස්සරහට එන්නත් බයයි නේ ....
  9. Starry Night

    රෙදි ගැලවෙන්නම මේකනම් වැදුන කොල්ලට.

    ඉතින් අල්ලන්නකෝ හොරු ....... හොරු නොඇල්ලනකම් සුජියා කිවේ ඇත්ත !!! නාමල් නම් ගොනා තමයි කොහොමත් ...ඒක වෙනම දෙයක්
  10. Starry Night

    රටට සහ හමුදා පතිට වෙච්ච දේ

    දෙයියනේ මේ රජෙක් වගේ විශ්‍රාම යන්න ඕනනේ නියම යුධ විරුවෙක් නේ පාදඩ දේශපාලනය නිසා බලුවෙන්නේ ...... එක අතකට අපිත් බැන්නට "ඕන ගොනෙකුට යුද්ද කරන්න පුළුවන් " කියලා කියපු කතාවත් ඇත්තද මන්දා ???
  11. Starry Night

    රටට සහ හමුදා පතිට වෙච්ච දේ

    පොන්ස් කියපු දේ තේරෙන්නේ නැද්ද ? දානකොටම missing ! කට අරිනකොටම මිනිස්සුත් missing වෙන දවසත් වැඩි ඈතක් නෙමේ... අනික, මොකද පොටෝ එකක් දැම්ම කියලා උබ ගිහින් ලෙඩා හොදකරන්නද ???? පුලුවනම් experiences තියෙන එකේ ලෙඩාගේ රෙදිටික හෝදලා දීලා උදව්වක් කරන්න බලපන්
  12. Starry Night

    උබල කරපු ඉන්වෙස්ට්මන්ට්

    ලස්සන කෙල්ලෙක්ගෙ දෙමව්පියට අයිති ගෙදරක බෝර්ඩ් වුනා. කොහොමහරි කෙල්ලව දාගත්තා. කෙල්ලව බැදලා මුලින් බෝර්ඩ් වුනු ගෙදරයි තවත් රෙන්ට් කරලා තිබන ගෙදරකුයි දෑවැද්දට ලියව ගත්තා
  13. Starry Night

    Covid දණගැස්වූ විශ්මිත බෙහෙත කරාපිටිය රෝහලෙන්. අපි මැරෙන එක නතර කළා

    මේ වගේ කතා නම් අහලා එපාවෙලා තියෙන්නේ දැන් ........
  14. Starry Night

    පිළියන්දල LOCKDOWN!

    කමක් නෑ බං, අපේ සර් නේ තීරණ ගන්නේ ... Respect SiR
  15. Starry Night

    කහ ගොවියන්ට කෙලවලම දාන්න හදන්නෙ

    ගවයෝ ඕනේ නෑ බන් ....මැදමුලනේ පවුල හාන හෑවිල්ල මදිද උබට ?
  16. Starry Night

    කාර් එකේ මාස්ක් දාන්න ඕනද?

    මේකනම් මටත් තියන ප්‍රස්නයක්. මේක කිසම තේරුමක් ඇති වැඩක් නෙමේ නේ .... මගේ යාළුවෙකුටත් පොලිසියෙන් කාර් එක නතර කරලා මාස්ක් එක දාගන්න කියලා තිබුනා.

    No contents