1. කලු පූසා

    ~Facebook සඳහා නවතම privacy settings~

    machan podi niweradi kereemak... fb eken kiuwe 600.000k hack wenawa kiyala nemei.. 600.000k fake login attempts block karanawa kiyala.. anyway good info thans for sharing ME trusted friends feature eka dan nehe neda? mage eke pennanne nehene :(
  2. කලු පූසා

    අපේ සෝම හිමියන් අපවත් කලාද.?

    samahara aya me wage thread wala comment karanneth ne.. ane manda lankawata wela thiyena winase
  3. කලු පූසා

    ජීවිතය ගොඩ දාගන්න වටිනා දෙයක්. හැමෝම කියව&#350

    ජීවිතය ගොඩ දාගන්න වටිනා දෙයක්. හැමෝම කියව&#350 දවසක් දා ගුරුවරයෙක් තමන් ගේ පන්ති කාමරයට ඇවිත් මේසය උඩින් පාර්සල් වගයක් තිබ්බා. පන්තිය පටන් ගත්තට පස්සේ එයා වචනයක්වත් කතා නොකර පාර්සලයෙන් ගත්ත ලොකු බෝතලයකට ගල් කැබලි දාලා ඒක පිරෙව්වා. ඊට පස්සේ පන්තිය පැත්තට හැරුන ගුරුවරයා ළමයින් ගෙන් ඇහුවා දැන්...
  4. කලු පූසා

    *****සල්ලි දිලා කරන්න ආසද?****

    මුදල් නැති තැන ආදරේ වැඩියි
  5. කලු පූසා

    පෙම්වතිය කැමති පාටින් පෙම්වතිය ගැන දැනගම

    රෝස පාට කියන්නෙ ලාමක බව. එහෙම අය පොඩි දේටත් කලබල වෙනව බොරු ප්‍රශ්න හදාගෙන වලියට එන්න හදනව.. කොලල්ව අල්ලෙ නටවන්න හදනව.. ගහපන් පයිං :angry::angry:
  6. කලු පූසා

    ලිංගික මනෝ විද්‍යා රහස් පොත - වැඩ කරන ලින්ක&#3

    ඒ උනාට ඇහේ තියෙනව කලු බෝලෙ :yes::yes:
  7. කලු පූසා

    Mig කාරයොන්ට පිස්සුද බං??

    Pita sakwala yanayak.. UFO :P:P:P
  8. කලු පූසා

    පෙම්වතිය කැමති පාටින් පෙම්වතිය ගැන දැනගම

    මල ගෙවල්වලත් සුදු අඳින්නෙ :confused:
  9. කලු පූසා

    පෙම්වතිය කැමති පාටින් පෙම්වතිය ගැන දැනගම

    අම්ම දවසක් මගෙ හිටපු කෙල්ල දැකල (නිකන් යාලුවොත් එක්ක ඉද්දි දැක්කෙ.. තනියෙන් මාට්ටු උනානම් චාටර් එක :P ) කිවුව එයා හරි පිං පාටයි කියල.. පිං පාට ගැන මේකෙ නැහැනෙ :nerd::nerd:

    No contents