china android os based mobile
ගොඩක් වටිනා post එකක්++ මමත් පොඩි දෙයක් දාන්නම්:lol: හැමදේම copy කරන පිස්සු චිනොත්:P android os based mobile phone හදල තියෙනවා,මිලත් සාපේක්ෂව ගොඩක් අඩුය් ,හොදද නැද්ද කියල දන්නැ එත් සමහරවිට mobile software develop කරන අයට ප්‍රොයෝජනවත් වෙය් ,3G විතරය් නැත්තේ ඉතුරු...