අධිවේගී මෝටර් රථ ලොවට අලුතින් පැමිණි කොරි
IA GT4 Stinger අමෙරිකානු මෝටර් රථ කර්මාන්තයේ අගනගරය වන මිචිගන් ප්රාන්තයේ ඩෙට්රොයිට් නුවර දැන් පැවැත්වෙන "2014 Detroit Auto Show" හිදී කොරියානු කියා මෝටර් රථ සමාගම නවතම අධිවේගී ස්පෝර්ට්ස් වර්ගයේ මෝටර් රථයක් හඳුන්වාදුන්නා. ජී.ටී 4 ස්ටින්ජර්...