මිහින්ලංකා වැහෙයිද?
මිහින්ලංකා ගුවන් සමාගම වසා දැමිමේ මූලික වැඩකටයුතු දැනටමත් ආරම්භකර ඇතැයි එම ගුවන් සමාගමේ සේවක ආරංචි මාර්ග පවසයි.
මේ අනුව මිහින් ලංකා ගුවන් සමාගම සතු ප්‍රධාන අංශ කිහිපයක් දැනටමත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පවරාගෙන එම අංශ සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිලධාරීන් අනුයුක්ත කර...