ගොඩක් තිබ්බා සැරින් සැරේ ට්‍රිගර් වෙන තැන් වල මේකෙ හලලා ඇති. කථා නම් ගොඩයි. ආදර කතා සුකන කතා ගොඩයි. දවසක පොතක් ලියනවා
අන්තිම එකේ (සාරාංශෙ), දෙන්නම ලංකාවෙන් ස්කෝලෙක වැඩ කලා, වයිෆ් ටීචර් ඇකඩමික් ස්ටාෆ් එකෙන් බාලම කෙනා, මම නන් ඇකඩමික් එකෙන් බාලම එකා, මං එතන වැඩට ගිහින් මාස 4යි, ඒකිගෙ පන්තියෙ...