වැරදි අඩුපාඩු හොයල හදාගන්න එකනම් හොඳයි.. ඒත් දැන් කෙල්ල ඒ කොල්ලව දාල ආයෙ ආව කියමුකො.. එතකොට ඒකි බූට් 2යි... තව එකෙක් සෙට් උනොත් 3වෙනි බූට් එක නොතියයි කියල කාටද කියන්න පුලුවන්.. අපි කවුරුවත් සියල්ල සම්පූර්ණ අය නෙමෙයි.. අඩු පාඩු තියෙනවනම් වෙන කොල්ලෙක් ගාවට යන එක නෙමෙයි හොඳ කෙල්ලෙක් කරන්නෙ.. ඒව ගැන...