ඉස්කෝලේ කාලේ සින් එකක්...
A/Level කරනකොට Sport meet කාලේ මම තමා House captain ඉතින් මගේ යාලුවෝ බලෙන්ම වගේ දැම්මේ මාව මම ඉතින් Sporty පොරක් නෙමේ එක නිසා කිසිම ඉවෙන්ට් එකකට ගියේ නැ සේප් නියායෙන් හිටියා. ඔහොම ඉන්නකොට අපෙඋන්ටත් කැසිල්ල මම නිකන් ඉන්න එකට. මාව බලෙන්ම ඇදන් ගිහින් හෙල්ල විසිකරන එකට...