ඇත්ත.. කෝටි ගනනක් පරම්පරා සල්ලි කාරයෝ හත් දවසක් මගුල් කෑවත් අපිට කමක් නෑ.. ඒක එයාලගේ කැමැත්ත. නමුත් ඔව්වා බලලා මේ පස්සවත් උස්ස ගන්න බැරි එවුන් ලෝකෙටම නය වෙලා මගුල් කන එක තමා හිනා යන වැඩේ... මේ මැයි මාසේ නැකත් මාසේ. මට ඒ වගේ මගුල් කීයක් නම් සෙට් උනාද... ලොල්.සෝ මධ්‍යම ප්‍රාන්තික යුවලක් නම් හොඳම...