ශරීර ශක්තිය ඇති කරවන හාතවාරිය...
හාතවාරිය රුධිරයේ ආම්ලික බව නැති කරයි.මුත්‍රා කාරකයි.තරුණ බව ඇති කිරීමට ඉවහල් වෙයි.ආමාෂයට හිතකරයි.පුරුෂ ධාතු මෙන්ම ස්ත්‍රී බීජද වර්ධනය වේ;).මව් කිරිවල ඇතිවන දෝෂ නැතිකරයි.කිරි එරීමට ප්‍රධානතම ඖෂධයකි.උගුරේ රෝගාබාධයන්ට මෙන්ම කාම ශක්තිය ඇතිකිරීමටද සමත් වේ:P.ක්ෂනික...