ඔන්න හසියා ඉතිං ඉරිදා බම්බලපිටියේ ක්ලාස් එකට යන්න කියලා හිතාන නැග්ගා නුගේගොඩින් 112 බස් එකට.ඒ කියන්නේ මහරගම කොටහේන බස් එක නොවැ.යන කෂ්ටිය දන්නවා ඇතිනේ ඉරිදට ඔය 112 බස් අඩුයි කියලා.ඉතිං නැග්ගාම දැක්ක ඉස්සරහා සීට් එකක් හිස් තියෙනවා.ඉතිං ගිහින් ඉදගත්තා.බස් එක ඉතිං කොටහේනනේ යන්නේ.නමේ හැටියටම...