:sorry:අපිටත් එකක් තිබ්බා නේ ඉස්සර.. ඔය IDG යි මායි ගියා වැස්ස දවසක ෆෝන් එක්ක ගන්න..
මගදි එනවා මිට්සුබිශි කොම්පියුටර් බොඩියක්.. බ්‍රේක් ගහන පාටකුත් නෑ..
මං අයිංම කලා.. කොටිංම වම් පැත්ත තාප්පෙ ඇතිල්ලෙන්නම...
අ යකා හෙන ගැහුවා වගේ වැදුනා.. ත්‍රීවිල් එක තාප්පෙට හේත්තු උන නිසා පෙරලුනේ නෑ.. :baffled...