සින්දු දෙවිදිහකට හදනවා නෙහ් දැං කාලෙ..
සමහර අය ඉස්සෙල්ලම හිතේ තියං ඉන් නමෙලඩියක් හදලා සින්දු ලියන එකෙක්ට දෙනවා.. ගැලපෙන විදිහට පද ලියලා දෙන්න කියලා..
එහෙමත් නැත්තං... ඉස්සෙල්ලම සින්දුව ලියලා මෙලඩි දාන කෙනෙක්ට දෙනවා මේකට ගැලපෙන මෙලඩියක් දාන්න කියලා...
එහෙමත් නැත්තං හොර පාරේ ගිහිං හින්දි හෝ වෙනත්...