දුටුගැමුණු මහ රජුගේ රාජකීය හස්තියාවන කඩොල් ඇතාගේ දෙදළ කතරගම දේවාලයේ පුජනීය වස්තුවක් ලෙස තැන්පත් කර ඇත. මෙම දළ යුගල සෑම වසරක දීම ඇසළ මංගල්‍යයේ හයවැනි පෙරහැර දින දේවාල මාලිගාවෙන් පිට මණ්ඩපයට රැගෙන විත් ප්‍රදර්ශනය කර නැවත දිය කැපු පසු දේවාලයට රැගෙන යයි.
මෙම ඇත් දළ යුගල දුටුගැමුණු...