1. AnGeLHuNteR

    පට්ට powerbank එකක්

    20000 MI ekak lankawen mama gatta. thama maga enawa :rolleyes:
  2. AnGeLHuNteR

    පට්ට powerbank එකක්

    arround 7000-8000 thiyenne :D
  3. AnGeLHuNteR

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    මටත් හිතෙනව. අපෙ උන් ඉන්දියන්කාරයො එක්ක ලොවෙත් මලෙන් ඉන්නෙ:rolleyes:
  4. AnGeLHuNteR

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    අසේලට ගහන්න පුලුවන්වෙයිද:dull:
  5. AnGeLHuNteR

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    උඹල මේ නැට්ට කියන්නෙ බෝලින් ගැනද :dull:
  6. AnGeLHuNteR

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    කුසල් පෙරේරට ඉවසගෙන ඉඳල ගහන්න පුලුවන්.:nerd: අංක 4 ට චන්දිමාල්,තරංග,කුසල් පෙරේරා තුන්දෙනාගෙන් කවුද හොඳ:baffled::baffled:
  7. AnGeLHuNteR

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    චන්දිමාල් ආවම කාවද කපන්නෙ
  8. AnGeLHuNteR

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    කුසල් පෙරේරා ගෙනත් තවත් නැට්ට දික්කරමු
  9. AnGeLHuNteR

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    කොලියව බිංදුවට අවුට් කරල අපි සේරම පරාදවුනත් කමක් නැහැ:nerd:
  10. AnGeLHuNteR

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    පොර කාට හරියට බෝල දැම්මෙ නැතත් ඉන්දියන්කාරයොන්ට ඇඬෙන්න දාන්නව :nerd: කැච් මිස්වෙන සීන් හැමෝටම වෙනව
  11. AnGeLHuNteR

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    දිමුත් හොඳ බැටා. හදල ගන්න පුලුවන්. ඉන්දියන් ටුවර් එකට තිසර ගේන එක හොඳයි.
  12. AnGeLHuNteR

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    ඉන්දියන් සීරියස් එකට අනිවා තිසරව දාන්න වෙනව.
  13. AnGeLHuNteR

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    dimuth anji dennata thawa chance denna ona. lakmalge bowling action eka wenas karanna ona. mokekhari coachek ape players la serama winasakarala :angry:
  14. AnGeLHuNteR

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    kawadda pakko tour eka thiyenne :baffled:
  15. AnGeLHuNteR

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    12:yes: whitewash karanna nam hambenne na puthe. apen unta target denna bariwunata chase karanna puluwan :rolleyes:
  16. AnGeLHuNteR

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    lakunu aduwen gahuwama mulinma kapenne pora :rofl: eeta wada loku dewal karanawa athi. eth lakunu nogaha inna tharam moda na. mata hithenne pora thama mentally watila aththe :rolleyes:
  17. AnGeLHuNteR

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    කෝලියව 12 වතාවක් අවුට් කරන්න ඕන කියල මතක්වුනාම කලන්තෙ වගෙ:rofl:

    No contents