ඔයා කියන කථාව වැරදි නෑ. හැබැයි ඒකෙ තව පැති තියෙනව.
ලස්සන කියන දේ සාපෙක්ෂයි. මගේ මතය අනුව ලෝකෙ කවුරුත් කාට හෝ ලස්සනයි. හැබැයි මට ලස්සන වෙන හෝ කැත වෙන අය ඉන්නව.
විද්‍යාත්මක, තාක්ෂණික, රූපලාවන්‍යය පැතිවලින් ගත්තොත් එහෙම පිරිසිදු ම කියන්න බෑ අපි නිකන් මුහුණ සේදුව, නෑව කියල. ඒ පැතිවලින් බැලුවොත්...