1. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒ වයිරස් නෙමෙයි. කීප පාරක් වෙලා තියෙනව. සමහර පාරවල්වල සර්වර් මාරු කරන්න හා අලුත් ෆීචරස් එකතු කරන්න. තව පාරක ඩේඩබේස් එකට දරගාන්න බැරුව අවුල් ගිහින්. ඒ වගේ එක එක හේතු.
  2. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ත්‍රේඩ් එක වැහැවුව කියල හොයන්න බැරි කමක් තියෙනවයෙි. පොස්ට් පේනවනෙ :rolleyes:
  3. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මොනා ද ඔය පෝස්ට් ද?
  4. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :rolleyes::rolleyes: නෑ. නිහාල් ත්‍රේඩ් එක තමයි
  5. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අවුලක් නෑ අයින් කරලනෙ එයා.
  6. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    කෝ මේ අනිත් අය?
  7. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අනවශ්‍යය ටැග් ‍එකක් දාල තියෙන කෙනා මේක බලන් ඉන්නවනම් ඒක අයින් කරල දානන්න.
  8. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඔව් එහෙමත් පුළුවන් තමයි. කට්ටියනම් අවුල් යන එකක් නෑ. වෙන නූලක් කියන්නෙ ඉතින් මේකෙ ම දෙවන කොටසනෙ දාන්නෙ. GT අයයගෙන් අහල බැලුවහ ම ගැටලුවක් වෙනව ද කියල එයා කිවුවොත් අලුත් එකක් දාන්න කියල අවුලක් නැහැනෙ කොහොමත්.
  9. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :yes::yes: අහල බලන්න
  10. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    නෑ එහෙම කියන්නෙ නෑ. අහල බලන්න කොයි වගේ කාලෙකට ද වෙන නූලකට යන්න ඕන කියල
  11. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒ වගේ හේතු නිසා වෙන්න පුළුවන්. හැබැයි ඩේටබේස් එකේ එකවරකට වෙන රික්වෙස්ට් ප්‍රමාණයත් බලපානව.
  12. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :yes::yes: ඒක කොහොමත් ඇගට ගුණයි. නැත්තම් ලොකු අයිය ත්‍රේඩ් එක ඩිලීට් කලොත් පස්සෙ කාලෙක හරි අපරාදෙ.
  13. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :yes::yes: GT අයිය ම කිවුවහම දායිනෙ ත්‍රේඩ් එක. ලෝඩ් එක වැඩියි වගේ වුණොත් පස්සෙ කාලෙක කියයිනෙ
  14. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    සාර්ථක කරගන්න පුළුවන් හා අහන්නම් Take Care Bye
  15. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ලොකු ත්‍රේඩ් සේර ම වගේ එකපාර ඇක්ටිවු වෙලා. ඒක නිසා ද දන්නෙ නෑ. නැත්තම් ඉතින් මොනා හරි කරනව ඇති ලොකු අයියල
  16. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒකනම් හොඳයි තමයි. තමන් පරිසම් වෙන එකත් හොඳයිනෙ.
  17. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඇයි මේ දුක් මුහුණු?
  18. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මේ ත්‍රේඩ් එකේ Part 2 එකක් දාන්න වෙයි ද මන්ද :rolleyes:
  19. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    කොටු වැටෙන්නෙ කොහොම ද?
  20. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    හිස් පිටු ටිකක් නේද හොයාගත්තෙ? :rolleyes:

    No contents