1. u_make_me_sick_

    සීනි තොග සැගවූ වියත්මග ගජමිතුරන්ගේ ලාබය දෙගුණයි.. මෙහෙම ගොං වැඩ, අමු වංචා කරන වෙන රටක් කියන්න…

    lol.... umba nam niyamay.... @KayBxReturns poddak kiyapanko... umba oya kiyala thiyanawa wage samanya dewal karala.. rate arthikaya goda danne kohomada kiyala? $ wath print karanna try ekak denawada danne ne neda?
  2. u_make_me_sick_

    සීනි තොග සැගවූ වියත්මග ගජමිතුරන්ගේ ලාබය දෙගුණයි.. මෙහෙම ගොං වැඩ, අමු වංචා කරන වෙන රටක් කියන්න…

    Ammata siri, kawda me @KayBxReturns ... Patta oyy... greek bonds, hedging ehema mathaka nethuwa da? welawakata hithenwa wiky123 da.. ehemath neththam @nicjosh83 da kiyala...
  3. u_make_me_sick_

    ආණ්ඩුව වැඩ පෙන්නයි. අර්ජුන් මහේන්ද්‍රන්ටත් විශ්‍රාම වැටුපක්?

    Billion 32 k koheda horakam kare? Yako billion 10-14 ganak thamay nethi une. hebey Sir, Seeni tax walin eeta wada horakam kara. eewath lanka rajayata enna thibba salli
  4. u_make_me_sick_

    ආණ්ඩුව වැඩ පෙන්නයි. අර්ජුන් මහේන්ද්‍රන්ටත් විශ්‍රාම වැටුපක්?

    හැම දෙයක්ම හරියටම කරන සර්, ඕක නොදුන්නොත් තමා පුදුමෙ.. නේද @nicjosh83 ? Kohe policiyatada? ------ Post added on 1630914010
  5. u_make_me_sick_

    කැමති ද ....එහෙනම් එන්න....!!!! (PART 2)

    හරි මචන්, ඌ මට pvt message කරා. වැඩේ හරි දැන්.
  6. u_make_me_sick_

    ප්‍රහාරකයා ගැන, රජය නවසීලන්තයෙන් තොරතුරු ඉල්ලයි

    Karapu ekage pic ekak thiyanawa. Eeth thawama danna bee. 24hrs වාරනයක් තියනවා. හෙට උදේ වෙනකොට ඒක අලුත් උනේ නැත්තම් දාන්නම්.
  7. u_make_me_sick_

    Israel fighting record breaking surge in Covid-19 cases despite high levels of vaccination

    හාර්ටි ඇටෑක් වගේ වෙන්න පුලුවන්. වැක්සීන් එක උනත් හැමෝටම 100% ඉෆෙක්ටිව් නැතුව ඇති නේද? වැක්සීන් එක විස වෙලත් මැරැන අය ඉන්නවානෙ.
  8. u_make_me_sick_

    බොක්සිං ශූර Oscar De La Hoya Vax 2කම ලබාගෙනත් Covid හැදී රෝහලේ

    කවුද කිව්වෙ vaccine කරොත් හැදෙන්නෙ නෑ කියලා? චන්න ජයසුමන ද?
  9. u_make_me_sick_

    Israel fighting record breaking surge in Covid-19 cases despite high levels of vaccination

    වැක්සීන් ගැහුවා කියලා කොරොනා හැදෙන්නෙ නැතුව තියෙන්නෙ නෑ. හැබැයි මැරෙන එක අඩු වෙයි.
  10. u_make_me_sick_

    කැමති ද ....එහෙනම් එන්න....!!!! (PART 2)

    mata puluwan me lamayage class fees digatama gewanna, (AL iwara wenakam) mata details ewanna
  11. u_make_me_sick_

    Sri Lankan Muslim extremist shot dead in New Zealand after a stabbing rampage!!!

    ඌ හිරේ ඉදලා නිදහස් කරලා තියෙන්නෙ ලගදි. 2016 ඉදලා ඌ ගැන 24/7 මොනිටර් කරලා තියනවා. අදත් උගේ පස්සෙන් පොලිසිය සිවිල් ඉදලා. පිහියෙන් අනින්න පටන් අරගෙන විනාඩියක්වත් යන්න ඉස්සෙල්ලා එතනම වෙඩි තියලා මරලා.
  12. u_make_me_sick_

    වීර පුතුණි මේක හොඳද?

    eeka nam eththa. Spary eka nam kohoma hari nawaththala thiyenne. Spray eka gehuwama pans sawuththu wenawa.
  13. u_make_me_sick_

    බිට්කොයින් strategy එකක්

    Yakune, kawadawath withdraw karala ne, Binance eken Bank ekata direct withdraw karanne kohomada?
  14. u_make_me_sick_

    උබලා අදුරන lottery winners

    Ammage mallita aduna govi setha laksha 20k, Tax kapala deela thibbe 18y.

    No contents