උඹ නන් මහා ගොන් මෝඩ තකතීරුවෙක්. ආණ්ඩුවට හොඳ අවස්ථාවක් ආවම ඔය සුද්දා කොටි ඩයස් කාරයෝ දන ගස්සන්න ඔහේ උඩ බලාගෙන ඉන්න ඕනේ උඹ කියන්නේ? අපි සද්ද නැතුව හිටියෝතින් අපි ඕවා කරා කියලා උන්ට ඔප්පු කරන්න දෙන්නේ මොකෝ අපි? දැන් උඹට විරුධව එකෙක් බොරුවට නඩු දානවා උඹ උගේ පවුලේ එකෙක් මරුවා කියලා. එහෙම කියලා උඹ උඹේ...