පුතා.... උඹ කොහේ ඩිග්‍රි එක කලත් අවුලක් නැහැ.. හැබැයි දැන් SLIIT එකේ සෑහෙන්න ප්‍රාමාණයක් ඉන්නවා.දැන් ගොඩක් මුදල් මත දුවන ස්ථානයක් වෙලා.තමන් මහන්සි වෙලා දෙයක් නොකලොත් උඹට නිකන්ම නිකන් Degree certificate එකක් ලැබෙයි...
APIIT ඉස්සර හොඳයි... දැන් නම් කොහොමද දන්නේ නෑ.IIT නම් හොඳයි කියලා අහලා...