මචන් අපේ area එකේ දැන් promotion එකක් යනවා old copper connection ඉදන් fiber වලට මාරු වෙන්න පුළුවන් 7500/= + Vat% එක්ක.මම මාරු වෙන්න බැලුවේ.තාව cord-less telephone එකක් free දෙන්වා කිවුවා.:yes:
මචන් අවුල තියෙන්නේ දැනට මම router එක්ක තාව 3 telephone line parallel ඇදලා තියෙනවා ඔය කබරේට කුසියට...