මමත් ඔය විදියට හිතනව.
අපෙ සිංහල බෞද්ධයා ඇලෙන්න පුලුවන් හැමදේටම ඇලිලා ඉන්නෙ. මිනිස්සුන්ට බඩු මුට්ටුවලට, හුඟක් මිනිස්සුන්ට ගහෙන් වැටෙන පොල් ගෙඩියක් වත් මනුස්සයෙක්ට දෙන්න හිතහදාගන්න බැහැ. මගේ අරක මගේ මේක, මගේ අරයා, අපේ මිනිස්සු මුල් කාලෙ ඉඳලම අතෑරීම පුරුදුකරලා නැහැ.
තමන්ට මොනවහරි දෙයක් ලබාගන්න...