1. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අර බලං ඉන්න කෙනා ....... :P
  2. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඔයාගෙ සබ්ජෙට් එකේ නෑ ..:rolleyes:
  3. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    උබලා පොලීසියට ගහලද ගුටි කෑවේ ........ අපි එක පාරක් පොලීසියට ගැහුවා ... ගහලා දිව්වා .. අද වගේ මතකයි ...:rolleyes: (කොච්චර වේගෙං ගියාද කිව්වොත් . දුවන එක නැවතුනාම බඩ කොරවෙලා පැයක් විතර හිටියා .....:P) උන් එතම හිටපු වෙන සෙට් එකක් අල්ලුවැයි කියලා පස්සෙ ආරංචි උනා .:P:P
  4. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඔහොම තරහා ගන්න එපා .. එයා දකියි ...... :rolleyes:
  5. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඩොඩෝ ඔන්ටපුනර් කෙනෙක් වෙන්න ගිහිං ...... දැං මොනවා කරන්නද දන්නෙ නෑ හිතං ඉන්නෙ ..... :P:P
  6. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මෙහෙට කිරි තියෙන්නෙ තව සතියකට ඉතිං අර පිරි මැස්ම උපරිමයි .....:rolleyes:
  7. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අපිට ඔන්ටපනර් වෙන්න බෑ ...:rolleyes: අපි ඔයවගේ නෑනෙ .... :dull:
  8. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    උබට වෙනම ලෙඩක් හැදෙනවා .. ඔහොම බීලා :yes:
  9. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ආපෝ අර සතර පෙර නිමිති තියන නූලද ? :dull: :dull: :dull:
  10. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    කවුද ඇහැ කොනිං පේන කෙනෙක්ද :P
  11. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඌරා වල්ද නැද්ද කියලා කොහොමැයි තෝ දන්නෙ .. :rolleyes::rolleyes:
  12. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    හෑපෝ ගෑණුංගෙන් නම් මුකුත් එපා .......... :no::no:
  13. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඇත්ත ගොනිකා කොළ වගේ තමා ........ :P:P
  14. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    දැං දන්නවා ..... :P
  15. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    :P:P කෝ කෝ කවද්ද ? කොහෙදීද? කවුරුන් විසින්ද ? :rolleyes:
  16. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මාවත් ඔයාලගෙ ගානට වැටෙනවා ... මම කැමති නෑ ඒකට .:rolleyes:
  17. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    කට බොරු කිවුවත් අත බොරු කියන්නෑ කියන්නෙ ඕකට තමයි ...:P

    No contents