දවස් පහක් යනකන් විවුස් 5000ක් තිබ්බ වීඩියෝ එක එකපාරටම බලද්දි විවස් ලක්ෂ පහයි. බැලි නම් වෙන රටවල්වල එවුන්ට වීඩියෝ එක සෙට් වෙලා. මම වීඩියෝ එකේ තම්නේල් එක වෙනස් කරා. ඊට පස්සේ තමයි වුනෙ.
උඹලට මං උපදෙසක් දෙන්න ආවේ. වීඩියෝ එක මලජරාවක් වුණත් තම්නේල් එක තමයි වැදගත්.