අධ්‍යාපන අමාත්‍යංශයට හොරු පනිති
අධ්‍යාපන අමාත්‍යංශයට හොරු පනිති
නිලන්ත මදුරාවල
ඉසුරුපායේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශයේ ගෙවීම් ශාඛාවට පෙරේදා (8 වැනිදා) රාත්‍රියේ ඇතුළුවූ කිසියම් පිරිසක් එහි ලිපි ලේඛන සහිත ලාච්චු ඇද දමා ඇත.
සිව්වැනි මහලේ පිහිටි එම ශාඛාවේ යතුරුවලින්ම දොරගුළු හැර තිබෙන අතර එහි...