තරහ වෙන්න එපා මචෝර්... එළකිරි එකේ පමණයි බන්z...
නැත්තම් වැල වගේ දිගට දිගට යනවා.. ඕන්නම් දාන අයට දීලා මට උජාරුවෙන් කියතැහැකි අන්න අර පේජ් වල තියෙන්නේ මගෙ එකක් කිය කිය ඒ උනාට මම මේක හැදුවේ එලකිරි එකට විතරයි කොලුවො.ගොඩක් ස්තූතියි මචන් ඇහුවටත්..
උඹේ පේජ් එකත් බැලුවා පට්ටයි මචන්