මචන්ලා .. ලොකු උදව්වක් ඕනේ .. ..
මට පේපෑල් account එකක් තියෙනව බන් .. ඔය ඒකාලේ චූන් එකට හදාගත්ත එකක් බන් ඊබෑ එකෙන් මොකද්දෝ කෙහෙම්මලක් ගෙන්නන්න හිතාගෙන :lol:.. ඒකට ලින්ක් කරේ මගෙ කලින් කෑල්ලගෙ HNB Debit Card එකක් බන් :( .. එක verified උනා බන් .. හැබැයි මන් අර කියාපු කෙහෙම්මල ගෙන්නුවෙත් නෑ...