ඔය දියුනු රටවල්වලනන් මචන් මිනිස්සු චන්දයක් තියෙනවද කියලවත් දන්නෙ නෑලු.ප්‍රදානම එකක් ඇරෙන්න අනිත් ඒවට චන්දෙ දෙන්නෙත් නැතුව ඇති.උන්ට මොලේ තියෙනව තේරුම් ගන්න වෙන එවුන් දිනවල උන්ට ඇති වැඩක් නෑ කියල.සිරාවටම අපි මොකටද බන් අපේ පැට්‍රෝල් පුච්චගෙන වෙන එවුන්ට සැප ගන්න චන්දෙ දෙන්නෙ.මමනන් තවම එක පාරයි චන්දෙ...