මාලිංගට මම වැරදි කියනවා නෙමේ. මාලිංග තමයි දැන් අපේ වාස් ගේ අඩුව පිරෙන්න ටීම් එකේ ඉන්න නොම්බර එකේ බෝලර්. :yes:
ඉතින් එයා එයාගේ සුපුරුදු දස්කම් පෙන්නනවානම් තමයි අපි කව්රුත් කැමති. මොනවා උනත් මේ දැන් යන IPL එක හොඳ පුරුදු වෙන්න අවස්ථාවක් අපේ ලංකාවේ අයට මේ අවුරුද්දේ සැප්තැම්බර් වල පටන් ගන්න ICC T20...