ලෝක විනාශයෙන් ගැලවෙන්න නැවක්
ලූ ෂෙන්ගායි ඩොලර් 160000ක් වන තම සියළුම ධනය මායා වරුන්ගේ ලෝක විනාශයෙන් ගැලවෙනු පිණිස තමාගේම නෝවා නැවක් සෑදීම සඳහා වියදම් කර ඇත.
ගංවතුරෙන් තම නිවස යටවූ පසු මෙම බෝට්ටුුව තමා හා පවුල ආරක්ෂා කරනු ඇතැයි ඔහු ප‍්‍රකාශ කරයි. ලූ විසින්ම නිර්මාණය කර ඇති මෙහි දිග අඩි 65 ක්...