පූසෝ
ලොව පුරා මිලියන හයසියයකට අධික බළලුන් ප්‍රමාණයක් මිනිසුන්ගේ (විශේෂයෙන් ගර්ල්ස්ලගේ) ආදරය සෙනෙහස ලබමින් ආතල් එකේ මිනිසා සමග නිවසේ ජීවත් වන බව ඇසුවොත් ඔබට ඉරිසියා හිතේවි.නමුත් එය පුදුමයක් නොවන්නේ යුරෝපා හා ආසියාතික රටවලද බොහෝ සුරතල් සතුන් අතරින් බළලා ඉදිරියෙන්ම සිටින නිසයි.ඇමරිකාවේ සෑම...