මේක අයෙත් හොඳ තැනක් කරපන් මචන්.
පොඩි සමීක්ෂණයක් කරපන් මේකේ ඉන්න වුන්ගේ අද්යාපන මට්ටම සහ වයස ගැන.මට තේරෙන විදියට මේකේ ඉන්න හොඳ මෙම්බර්ස් ල ඔක්කොම තිහේ සීමාවේ ඉන්නේ.හෝ තිස් පහේ.උන්ට ඕනේ ප්රබුද්ද ත්රෙඩ්.බලපන් වාහන ගැන, ජොබ් ගැන, ගෙවල් හදන හැටි ,හොඳ සින්දු ගැන ත්රෙඩ් කොච්චර HIT වෙනවද . මේ දෙකය්...