1. Dinushasankalpa

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

    හොද CFG එකකුයි දාගන්න විදිහයි කියපියව්.. දැං අනිත් ටික සේරම හරි දැං.. තූ තොපෙං උදව් ඉල්ලන්න මෙතන දැම්මට වඩා හොදයි ............................. :(:oo:
  2. Dinushasankalpa

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

    ආ දැං ඒ දෙක හරි... අර උඹ දවසක් එව්වා නේද පොඩි ෆයිල් එකක්.. ඒක දැම්මාට පස්සේ කලින්ට වඩා ස්මූද් එකට ප්ලේ වෙන්න ගත්තේ.. ? ඒක ආයේ එවපංකො..(අර FPS ) එහෙම දකුණු පැත්තෙං වැටුනෙ.. මතකද ? ලෙවල් හැක් එකත් ඕනේ ! වෝල් හැක් එහෙම තියෙනවා නං ඒවත් එවපං.. :dull::rofl:
  3. Dinushasankalpa

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

    සිංහලු... ගේම බෑවා... rar එක රන් කලා.. කී එකත් දැම්මා... අර පුන්ක් බස්ටර් සී්න් එකේ cod එක නෑ නේ.. මොකද කරන්නේ.. ? ඒකයි.. දැං මේකේ ස්ක්‍රීන් එකත් අවුලක් තියෙනවා.. ඉස්සර වගේ වයිඩ් ස්ක්‍රීන් සෙට් වෙන්නෑ...
  4. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    වින්ඩෝස් 10 අද ටිකක් ක්‍රෑශ් උනා ටිකක් අවුල් වගේ... තව අප්ඩේට් එකක් තියෙනවා දාලා බලමු !
  5. Dinushasankalpa

    Grand Theft Auto V

    5GB ෆයිල් 5ක් බාලා ඉවරයි.. තව 7ක් තියෙනවා නේ :dull:
  6. Dinushasankalpa

    ඔයාව අමතක කරන්න....!

    බාලා ඉවර වෙන්න ලගයි.. දා ගන්න ඕනේ !
  7. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    :dull::baffled:
  8. Dinushasankalpa

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

    ජයවේවා ! :)
  9. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    රේඩියේටර් හෝස් එකක් කැඩිලා, හෝස් එකක් පැනලා වතුර ගිහිං වාහනේ බොයිල් කරනවා දැනුනම නතර කලා කියමුකො... ඔන්න දැං පැනපු හෝස් එක ආයේ හයි කලා... ඊට පස්සේ ආයේ වතුර පුරවන්න නං එක්කෝ එන්ජිම සම්පූර්ණයෙන්ම නිවෙන්න අරින්න ඕනේ එහෙම නැත්තං.. රත් වෙලා තියෙද්දිම පුරවනවා නං.. වතුර පුරවන්න කලිං එන්ජිම ස්ටාට් කරලා...
  10. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    පේන විදිහට ටෝනි අයියා බයික් පදින විදිහට ටිකක් සමාන එකෙක් ඉන්නවා ක්ලබ් එකේ :rolleyes:
  11. Dinushasankalpa

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

    හේශා සිරාවටම ඔහොම කිව්වද.. මට නං විශ්වාස කරන්නත් අමාරුයි :baffled:
  12. Dinushasankalpa

    Mobile Photography Club

    :dull:
  13. Dinushasankalpa

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

    එළකිරි සහෝ ! :)
  14. Dinushasankalpa

    නංගියේ ඔබෙ නමින් හෙටත් හිරු නැගේවා....!

    :):) නෑ බං මේක ඔය ඉස්සෙල්ලම කමෙන්ට් කරලා තියෙන බුවාට ලිව්ව එකක්..

    No contents