1. AnGeLHuNteR

    Buy Bitcoins from Credit/Debit/Web Card

    :shocked: ඉල්ලුම මොකක්ද සැපයුම මොකක්ද කියන එකත් පැටලුනාද බන්? :lol:
  2. AnGeLHuNteR

    Buy Bitcoins from Credit/Debit/Web Card

    ආයෙත් එකම රෝල ගහනව. ඉස්සරහට මයිනින් ලේසි නැති නිසා තමයි බිට්කොයින් රෙයා වෙන්නෙ. රෙයා නිසා මිල වැඩිවෙන්නෙ. උඹ ඉල්ලුම සැපයුම පාඩම කලේ නැද්ද බන්?. :baffled: ඉල්ලුම තියෙද්දි සැපයුම නැවතුනොත් ඕන දෙයක් ගනන් යනව.
  3. AnGeLHuNteR

    අයියණ්ඩිය බිය නොවන්න. Refලා ගන්නා හැටි මම පෙන&

    දැන් මොකද අපිට කරන්න කියන්නෙ?:rolleyes:
  4. AnGeLHuNteR

    Buy Bitcoins from Credit/Debit/Web Card

    පාන් රාත්තල අනූ හතරෙ තිබ්බෙ 3.50ට දැන් රුපියල් පනහයි. දැන් රුපියල් හැටයි. උඹගෙ හිත හැදෙන්නත් එක්ක විසි ගුනයකින් වැඩිවුනා කියමු. එතකොට බිට්කොයින් 2008 දි බිට්කොයින් දහ දාහක් දීලා පීසා දෙකක් ගන්නව. එතකොට දැන් ? බිට්කොයින් එකකින් පීසා කීයක් ගන්න පුලුවන්ද? වැඩිවීම හොයන්න උඹ ගනන් හදපන්. අනික මේ...
  5. AnGeLHuNteR

    Buy Bitcoins from Credit/Debit/Web Card

    අපේ ජීවිත කාලෙ වෙන දෙයක් නෙමෙයි. අනිවා අහස උසට යයි. කොහොමද ලොකෙ තියෙන සේරම බිට්කොයින් මයිනර්ස් දාල අවුරුදු ගානක් තිස්සෙ අන්තිම බිට්කොයින් එක මනිනකොට. ලොල්:rofl: උඹගෙ මුනුබුරෙක්ටගන්න දැන්ම බිට්කොයින් එකක් අරන් තියපන්:lol:
  6. AnGeLHuNteR

    Buy Bitcoins from Credit/Debit/Web Card

    තාම නෑ තමා. මයින් කරන්න ගෙඩිය පිටින් මිලියන හතක් ඉතුරුයි.. කොයින් මිලියන 21න් පස්සෙ ඉවරයි. ආයෙ නැත. කොමිශන් කතා නැහැ. ෆී කතා නැත. ඒව කරන්න ඕනනම් බිට්කොයින් ෆවුන්ඩර් සතොශිට ඊ ගෝල්ඩ්වගෙ පර්සනල් කරන්සියක් කරන්න තිබ්බා
  7. AnGeLHuNteR

    Buy Bitcoins from Credit/Debit/Web Card

    දැන්ද උඹට ඒක මතක්වුනේ? මෙච්චරවෙලා හන්ගගෙන ඉන්න බිට්කොයින් එලියට දාන ඒවයි. සිල්ක් රෝඩ් අල්ලපු හැටි නේද කියෙව්වෙ? උඹ මයිනින් කතාවක් මේ වෙනකන් කිව්වෙ නැහැ. ඔව් බිට්කොයින් මයිනර්වලින් මයින් කලොත් විතරයි බිට්කොයින්වලට ලොකු චැලේන්ජ් එකක් කරන්න පුලුවන්. හැබැයි බිට්කොයින් මයිනින්ග් දැන් තියෙන ලේටස්ට්...
  8. AnGeLHuNteR

    Buy Bitcoins from Credit/Debit/Web Card

    බිට්කොයින් මයිනර් වලින් මයින් කරන හැම බිට්කොයින් එකක්ම බ්ලොක්චේන් එකේ කවුන්ට් වෙනව. එහෙම නැතුව වෙන විදියකට බිට්කොයින් මයින් කරන්න බැහැ. කොටින්ම බිට්කොයින් හන්ගන්න බැහැ. බිට්කොයින් පටන්ගත්තට පස්සෙ මයින් කරපු සේරම බිට්කොයින් බ්ලොක්චේන් එකේ තියෙනව.ඕනනම් උබත් මයින් කරල බලපන්. දවසගානෙ මයින්...
  9. AnGeLHuNteR

    Buy Bitcoins from Credit/Debit/Web Card

    අනිත් කාරනාව. බිට්කොයින් වල දැනට බිට්කොයින් කීයක් ලෝකෙ තියෙනවද කියන දේ හරියටම අන්තිම දශමෙටම කියන්න පුලුවන්. ඒක නිසා බිට්කොයින් රත්තරන් වගෙ හන්ගගෙන ඉඳල පස්සෙ එලියට දාලා ෆ්ලඩ් කරන්න බැහැ. ගනන් අඩුවෙනකොට අඩුවෙන්නෙ මාකට් එකේ තියෙන සේරම බිට්කොයින් වැඩිවෙනකොට වැඩිවෙන්නෙ මාකට් එකේ තියෙන සේරම...
  10. AnGeLHuNteR

    Buy Bitcoins from Credit/Debit/Web Card

    ඔය මොන කම්පැනියටවත් ලංකාවෙ රුපියල් ගන්න උවමනාවක් තියෙන්නෙ එපැයි. නැතුව කවුරුවත් බිට්කොයින් නිකන් දෙනවද? අනික උඹ ඔය බී කියන්නෙ එක්ස්චේන්ජර්ට තමයි. පර්පචුවල් එකවුන්ට්වල සල්ලි තියෙනව බන්. ඒ සල්ලි එක එක ප්‍රොජෙක්ට් වලට ඉන්වෙස්ට් කලා. NDB stocks, swarnawahini :P new 6 news papers :dull: Unp...
  11. AnGeLHuNteR

    Buy Bitcoins from Credit/Debit/Web Card

    අර්ජුන් ඒ තරම් මාස්ටර්මයින්ඩ් ගේමක් ගැහුවෙ නැහැ. පර්පචුවල් එකවුන්ට් එකේ තිබ්බ සල්ලි වලින් එන්ඩීබී එකේ ස්ටොක්ස් ගත්තා. පොරට වෙන මොකුත් කරගන්න බැරිවුනා. ඔය වැඩෙ කරන්න තරම් බිට්කොයින් එක්ස්චේන්ජර් කෙනෙක් ලන්කාවෙ නැහැ.:dull:
  12. AnGeLHuNteR

    Buy Bitcoins from Credit/Debit/Web Card

    මොන රටකටවත් බිට්කොයින් අයිති නැති නිසා රවියට බදුගහන්න බැහැ.:lol:
  13. AnGeLHuNteR

    Buy Bitcoins from Credit/Debit/Web Card

    :lol: ehema karannath rupiyal walata exchange wenna ona :lol: credit card company ekata payment eka hold karaganna puluwan :P
  14. AnGeLHuNteR

    Buy Bitcoins from Credit/Debit/Web Card

    මේ කතාව ඕන රටක ඕන කරන්සියකට අදාලයි
  15. AnGeLHuNteR

    Buy Bitcoins from Credit/Debit/Web Card

    ඒක ඇවිල්ල මහබැංකුවෙ අල්ගොරිත්ම් එක:lol: sl gov
  16. AnGeLHuNteR

    Buy Bitcoins from Credit/Debit/Web Card

    බිට්කොයින් වැලුව් එක වැඩිවෙන්නෙ ඔය විකාර නිසා නෙමෙයි. බිට්කොයින්වල මැතමැටිකල් ඇල්ගොරිතම් එක එන්න එන්න කම්ප්ලිකේටඩ්වෙනව. බිට්කොයින් මයිනින්ග් අමාරු නිසා ගනන් වැඩිවෙන්නෙ. මෙතන දැන් තනි රටක් විදියට ඇමෙරිකාවට (or any other) කරන්න පුලුවන් හුයන්නක් නැහැ. :P
  17. AnGeLHuNteR

    Buy Bitcoins from Credit/Debit/Web Card

    උඹ බිට්කොයින් ගැන මොකුත්ම දන්නෙ නැහැ. :lol:
  18. AnGeLHuNteR

    පලවෙනි ලක්ශ 10 හොයමු

    සිංහය අදත් ඉල්ලන් කාලා
  19. AnGeLHuNteR

    ❤Irusha Hiruni❤

    podi mewwa ekk thiyenwa

    No contents