1. TeliKali2025

    තළපති විජෙට තලනවා නාමල්

    මූ මාර විදියට දියුණු වෙලානේ
  2. TeliKali2025

    Gold_digger shoot #2 📸😍

    Pannila photo gahanne modeling karana unawada? Nathnam deal danna photo gahanawada?
  3. TeliKali2025

    Ai කෙල්ලො real කියලා හිතන් ලයින් දාන, නුම්බර්ස් ඒවන ගොත බුරුවොත් ඉන්නවා නේ.

    මාත් හදනවා. හැබැයි ඔය වගේ බොරු දාලා රවට්ටන්නෙ නැහැ
  4. TeliKali2025

    Iron Dome DIY Project

  5. TeliKali2025

    තම්බි කලිසම/සරම කොටට අඳින්නේ ඇයි බන්?

    එතකොට සිංහල කෙල්ලෝ මේම අඳින එක හරිද
  6. TeliKali2025

    Japan (Help )

    මේ සින්දුව අහපන්
  7. TeliKali2025

    🤩පැය 24න් වැඩිම හරියක් එළකිරි එකේ ඉන්න උන්. කොහොමද බං උඹලා මේකෙම ඉන්නේ?

    E unata mage post ekata reaction 2k thiyenawa.ube post ekata ekak wath na. (3ක්) දැන් 4ක් . මේකටත් එකක් වැටිලා . උඹට තාම එකක්වත් නෑ . උඹ හෙන අනාථ චිකන් දැන් 5,ක්
  8. TeliKali2025

    AI වලට දරුවෙක් ලෙස expose වීම

    හැම වචනයක්ම ඇත්ත. ඉවසීම නැති කරපු කතාව හරියටම හරි. දැන් බලපන් අපිට නිකං ඉන්න පුළුවන්ද විනාඩියක්වත් වත්. ෆෝන් එකේ මොනාහරි බලන්න හිතෙනවා. ඉස්සර අපි නිකං ඔහේ කාලේ කෑවා නේද . දැන් පුළුවන්ද එහෙම නිකං ඉන්න

    No contents