සිංහලයින්-වඳ කිරීමේ මහා කුමන්ත්‍රණ
මං ලිව්ව එකක් නෙවෙයි, මල පැනල මගේ රෙප් කපන්නෙපා.. හොඳයි නම් රෙප් දුන්නට තරහ නෑ. :p
සිංහලයින් වඳ කරන්න යනවා, උගත්, බුද්ධිමත් සිංහල තරුණ ප්‍රජාව මහණ කරවාගෙන සිංහලයින් වඳ කොරනවා කියමින් සමහර "බෞද්ධයින්" ඇතැම් පන්සල්වලට හා සංවිධානවලට බැණ වදිති. නමුත්...