1. ENEMY

    *** නිධන් වස්තු සොයා ***

    දාන්නම් මචන් එළකිරි :):)
  2. ENEMY

    *** නිධන් වස්තු සොයා ***

    :D:D Rasanga kollath ela meter ekak ... nidhan kapu dial ekak
  3. ENEMY

    *** නිධන් වස්තු සොයා ***

    :D:Dතැන්ක්ස් මචන් ඈ ......... සන්තෝසයි ඈ
  4. ENEMY

    *** නිධන් වස්තු සොයා ***

    මන් ගාවත් රැනක පික්ස් වගයක් තිබ්බ බන් එත් ඒවා එච්චර sure නෑ බන් .... උඩවලවේ සීන් එක නම් දන්නේ නෑ බන් ..... හි හි බලමු බලමු :D
  5. ENEMY

    *** නිධන් වස්තු සොයා ***

    බඩු තියෙනවද බලන්න meter එකක් අපේ එවුන් ගාව තියෙනවා බන් ..... එක නිසා වැඩ ගොඩක් ලේසි බන් දැන් .... ගහපු ගමන් බඩු තියෙනවා නම් අහු වෙනවා , හැබයි ගොඩක් ගැඹුරට වදින්නේ නෑ :)
  6. ENEMY

    *** නිධන් වස්තු සොයා ***

    තැන්ක්ස් මචෝ ..... :lol::lol:
  7. ENEMY

    ~~//..ළගදි මල්වර වූ යුවතියක්‌..???

    අක්ෂි දෙකට හෙන ගැහුවා වගේ බන් , තැන්ක්ස් මචන්
  8. ENEMY

    *** නිධන් වස්තු සොයා ***

    තැන්ක්ස් මචෝ :yes:
  9. ENEMY

    *** නිධන් වස්තු සොයා ***

    ඔය දන්නේ උඹත් .... එළකිරි මචන් ..... තව දන්නා ඒවා දාපන් ... තැන්ක්ස් මචෝ උඹ දුන්න පික්ස් වලට :)
  10. ENEMY

    *** නිධන් වස්තු සොයා ***

    අම්ම ගහනවා ... මේකට නම් මට කඳුළු නැතුව ඇඩෙනවා බන් .... මේ ඉන්නේ මැණික් ගුහාවක ජිවත් වෙන කිඹුලෙක් බන් අනේ අම්මී .....යටින් වතුර පාරක් නේද තියෙන්නේ .... :shocked::shocked::shocked::shocked:
  11. ENEMY

    *** නිධන් වස්තු සොයා ***

    බොහෝ විට එහෙම බලපෑමක් වෙනවා බන් ... .. වස්තුව ඇති තැන තියෙන්නේ තණ්හාව මචන් .... තණ්හාව ඇති තැන තියෙන්නේ දුක මචන් .... ඉතින් මේවට ඇහැ ගහගෙන ඉඳලම මැරිලා ගිය තව ආත්ම කීයක් ඇත්ද ? ඉතින් උන්ට ගන්න බැරි උන දේ අපි ගිහින් ගත්තම ඒ අමනුෂ්‍යයන්ගේ නරක බැල්ම , තරහවල් අපේ පිටින් යවනවා අනිවාර්යෙන් ....ඒ...
  12. ENEMY

    *** නිධන් වස්තු සොයා ***

    නැහැ මචෝ මම එච්චර පයිතෙක් නෙමෙය් මචන් .... අඩු ගානේ මන් නිධානයක් ගොඩ ගන්න තැනක ඉන්දලවත් නෑ බන් ...... එත් උඹට ඇයි මන් ගැන එහෙම හිතුනේ .... මේ 'pics එහෙමත් මන් ගත්ත ඒවා නෙමෙයි බන් :):)
  13. ENEMY

    *** නිධන් වස්තු සොයා ***

    උඹ කියන කතාවේ තිත්ත අත්තක් තියෙනවා බන් .. .. . අපේ රටේ තියෙන මේ නිධන් ටිකත් හාරාගෙන කන්නේ පට්ට කෝටිපතියෝ බන් ... කට කියන්නද ..... මැණිකක් නෙමෙය් බන් අපි ළඟ පිත්තල බොත්තමක් තියාගෙන අහු උනත් දායි අපිව බරපතල වැඩ සහිතව ආච්චිට හාල් මැස්සෝ බදින්ට :no:
  14. ENEMY

    *** නිධන් වස්තු සොයා ***

    තැන්ක්ස් මචෝ .... ගොඩක් සන්තෝසයි ....:):).

    No contents