1. Sachira123

    Dusheni Silva (Patta lassana kellek) 👼

    මං බැලුවා ඒත් ඒකි මොකද මෙලෝ රහක් නැත්තෙ කියලා ..... :dull: දැං හරි ... ස්තූතී දැනුවත් කලාට .......:rolleyes: ප්‍රේස් බී
  2. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    සීනි භාශාව දන්නෝ සිටීද ?:rolleyes:
  3. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    බොලාස් ලාස් කොහේස් ගියාස්ලා ද? :dull:
  4. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    සුමිහිරි පානේ පදමට ගහලා ....... ඇට තැලුවත් හිතට සැපයි ........ අද සැප විඳලා ...... :P
  5. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    රන් සමනල රෑනයි රෑ හඳ පානේ aethelflaed හා එක්වීලා මා:rolleyes: :baffled:
  6. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මගෙ තනි අයිතියට රන් වෙන්නෙ දැං මේක. මම කියන දාක තමා අලුත් එක දාන්නෙ. වේට් ඇන් වොච් :frown::frown: හරිද ? :P
  7. Sachira123

    Photoshop Help

    දැක්කෙ නෑ මචෝ උබ කෝට් කරලා තියනවා .... ඉලස්ට්‍රෙට් තමයි අකුරු ගහන්න යූස් කරන්නෙ .. ප්‍රින්ටිං වලදි .. ආයි මොකක් හරි දැනගන්න ඕනෙ නම් මම ඉන්න ත්‍රෙඩ් එකක් කෝට් කරන්න.. :D:cool:
  8. Sachira123

    (LiPo Battery)

    :rolleyes::):) එළ මචං :cool:
  9. Sachira123

    (LiPo Battery)

    ආ ස්තූතී අයියේ......:yes::yes: අයියා කාලෙකින් දැක්කෙ ........:D
  10. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මේකෙ ඉන්න උන්ව ක්‍රිකට් පාලක මණ්ඩපයට දාන්න ඕනෙ :baffled::baffled::baffled:
  11. Sachira123

    (LiPo Battery)

    කියාල්ලකො බං :sorry::sorry:
  12. Sachira123

    දම්මික පෙරේරා...

    :lol::lol::lol::lol: නෑ ඩෝ ;)
  13. Sachira123

    Toyota Noah

    නිසන් සිංහ මූනක් බාලාං :rolleyes:
  14. Sachira123

    දම්මික පෙරේරා...

    අඩෝ උය ඌ නෙවෙයි :baffled::baffled::baffled:
  15. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මේ දැං විජයක්ග්‍රාහී රෙප් 21 ට පා තැබූ වගයි ...........:rolleyes:
  16. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඩොලර් කාක්කොනෙ ඉතිං ... :rolleyes: :sorry::sorry::sorry: පරණ පුරුදු අතහැරගන්න බෑ යාලෝ ...:D:D
  17. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    පොස් නෑ ඕයි වැද්දා වගේ රැව්ලත් වවං ඉන්නෙ ... :rofl: ah එළ බං. දැන් බත්තරමුල්ල රාජගිරිය හරියෙ ටැෆික් නැද්ද යාලෝ ......:rolleyes: ඉස්සර නම් ඔය 190 පාර මාර ස්පීඩ්.. (කාපට් කරපු මුල්ම කාලෙ .) පස්සෙනම් මාලබෙන් එහාට යන්න පුදුම ඉවසීමක් ඕනෙ ......:sorry::sorry:
  18. Sachira123

    Vitz 2018 F grade

    මොනරාගල වගේද? :rofl: :lol::lol::lol:
  19. Sachira123

    Vitz 2018 F grade

    අයියෝ රෙප් ගන්නමයි ආවෙ :sorry::sorry: එහෙමන් අලුත් වාහනයක් ගන්න එපා යකෝ සල්ලි අපරාදෙ .......... පොඩි මොකක් හරි ගනිං .........
  20. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අනේ දීපංකො විස්සයිනෙ :rolleyes: රුපියල් විස්සක් ඉල්ලුවා වගේනෙ හරියට :angry::angry:

    No contents