චේ ගේ පින්තූරය ගැන දියණිය කතා කරයි
මීට වසර 45 කට පෙර බොලිවියාවේ ජාත්‍යන්තර සේවය සදහා ගොස් සිටියදී ඇමරිකානු සී. අයි. එ සංවිධානය විසින් අත්අඩංගුවට ගෙන මරා දැමූ ලොව පුරා විප්ලවවාදීන්ගේ, වාමාංශිකයන්ගේ, ප‍්‍රගතිශීලින්ගේ පරමාදර්ශ චරිතයක්වූ අර්නස්ටෝ චේ ගුවෙරා සම්බන්ධයෙන් ඔහුගේ දියණියක වන දොස්තර...