කාගිල්ස් ෆුඩ්සිටි බිල දෙවරක් බලන්න
දිවයින පුරා ඇති කාර්ගිල්ස් ෆුඩ්සිටි වෙළදසැල් වලන් භාණ්ඩ මිලට ගන්නා පාරිභෝගිකයන් කිහිප දෙනෙකු විසින් මුහුණපෑමට සිදුවූ සිදුවීමක් පිළිබඳව අපට වාර්තා වනවා. එනම් මෙම වෙළදසැල් වලට ගොස් භාණ්ඩ ගෙන ඒවාට අදාල බිල්පත් ලකුණු කිරීමේදී පාරිභෝගිකයා මිලට ගත් භාණ්ඩ වලට...