මටත් ඔය Remix, DJ මෝල් අමාරුව දරුණුවටම තියෙන පොරක්.:D තවම ඒක සනීප නෑ. ඉස්සර පොඩි කාලේ ඉඳන් මම ගෙදර පරණ Set-Up එක Computer එකට connect කරලා එක එක විකාර කරනවා.පරණ කැසට් වල songs Record කරනවා.එහෙම තමයි එලකිරි එකේ ඉස්සර තිබ්බ SL OLD HITS Thread එකට සම්බන්ධ උනේ... :D මට මතකයි මම ඉස්සර ආපු Virtual DJ...