අනේ උඹේ ජාතික කම. වැස්සකට කඩේකටවත් වත්, ගොයමක නියරක ඇවිදලා වත් නැති ගමක පාරක සෙරෙප්පු නැතුව ඇවිදපු නැති උඹද මට ජාතිකත්වය කියන්න එන්නේ? ඒක ටිකක් අමාරුවෙයි පුතෝ. තොපිල වගේ ඔන්ලයින් ගොරකා කාඩ්බෝඩ් වීරයෝ ඕනේ තරම් මම දැකලා තියනවා. උඹත් අන්න ඒ වගේ නිල මැස්සෙක් විතරයි. :P:P